ප්‍රියන්තගේ ඝාතනයෙන් පසු විදෙස් ගණකාධිකාරීවරුන්, පාකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කරයි (වීඩියෝ)

Thursday, 09 December 2021 - 14:28

පාකිස්තානයේ සියල්කෝට්හිදී අන්තවාදීන් විසින් අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය කිරීමත් සමඟ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව නිෂ්පාදන කටයුතු සිදු කරන එරට ආයතනවල විගණන කටයුතු සඳහා විදෙස් ගණකාධිකාරීවරුන් පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ, එරට පිහිටි ඇතැම් ආයතනවල විගණන කටයුතු සඳහා පැමිණ ඇත්තේ, ශ්‍රී ලාංකික විගණන ආයතන බැවින් මෙම සිද්ධියෙන් පසු එම ආයතන පාකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ අතර, ඊයේ රාත්‍රියේ ඉස්ලාමාබාද් හි ජනතාව ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර සිහිකරමින් ඉටිපන්දම් දල්වා ශෝකය පළ කළා.

ප්‍රියන්ත කුමාරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණේ, ගනේමුල්ල - පොල්හේන පොදු සුසාන භූමියේදීයි.

13


සියලු දේශපාලඥයෝ ජාතිà¶...
Sunday, 16 June 2024 - 14:38

ජාතිවාදය වෙනුවට ජාති...Read More

වැල්වැටිතුරෙයි,සින්à...
Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් à¶šà·’à...Read More

ඉඩම් ඔප්පු සහ à¶´à¶­à·Š ඉරු à¶...
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ à¶´à¶...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?